Make a Lab Bench Power Supply සිංහලෙන්
හදන්න කලින් හදන්න යන්නේ මොකද්ද කියල බලල ඉමු. මේක lab bench power supply එකක්. voltage වගේම current එකත් adjustable එකක්. හැබැයි මේක programmable එකක් නම් නෙවෙයි. ඒ උනාට සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන්. programmable එකක් දැනට design කරගෙන යනවා.මේක linear voltage regulation විදියටයි වැඩ කරන්නේ. මම මේක වැඩ කරන විදිය ඔක්කොම කියල දෙන්න බලාපොරොත්තුවක් නෑ.මේක හදාගන්න schematic diagram එක මම මිට කලින් blog එකේ දැම්මට සමහරු කිව්වා මේකේ PCB design එක දැම්මනම් මිට වඩා හොදයි කියල. එක නිසා මම PCB එක විතරක් මේ පාර දානවා. පලවෙනි එක normal mirrored layer එකක්. normal heat toner transfer method එකෙන් PCB ගහන අයගේ copy එක තමයි ඒ. අලුතෙන්ම PCB ගහන්න පටන් ගන්න අයත් මේක use කරන්න. දෙවෙනි එක negative copy එකක්. photoresist method එකෙන් ගහන අය ඒ copy එක use කරන්න. board එකේ දිග පළල හරියට ප්‍රින්ට් කරන්න නැතිනම් ic හයි කරන්න බැරිවෙනවා. දිග - 97.79mm පළල - 55.88mm මේ විදියට හදාගත්ත PCB එකේ parts පාස්සන්න පටන් ගන්න. 1k resistors වලට 1W ඒවා දන්නා ඕනේ. volt