Posts

Showing posts from September, 2017

Make a Lab Bench Power Supply සිංහලෙන්

Image
හදන්න කලින් හදන්න යන්නේ මොකද්ද කියල බලල ඉමු. මේක lab bench power supply එකක්. voltage වගේම current එකත් adjustable එකක්. හැබැයි මේක programmable එකක් නම් නෙවෙයි. ඒ උනාට සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන්. programmable එකක් දැනට design කරගෙන යනවා.මේක linear voltage regulation විදියටයි වැඩ කරන්නේ. මම මේක වැඩ කරන විදිය ඔක්කොම කියල දෙන්න බලාපොරොත්තුවක් නෑ.මේක හදාගන්න schematic diagram එක මම මිට කලින් blog එකේ දැම්මට සමහරු කිව්වා මේකේ PCB design එක දැම්මනම් මිට වඩා හොදයි කියල. එක නිසා මම PCB එක විතරක් මේ පාර දානවා.  පලවෙනි එක normal mirrored layer එකක්. normal heat toner transfer method එකෙන් PCB ගහන අයගේ copy එක තමයි ඒ. අලුතෙන්ම PCB ගහන්න පටන් ගන්න අයත් මේක use කරන්න. දෙවෙනි එක negative copy එකක්. photoresist method එකෙන් ගහන අය ඒ copy එක use කරන්න. board එකේ දිග පළල හරියට ප්‍රින්ට් කරන්න නැතිනම් ic හයි කරන්න බැරිවෙනවා.  දිග    - 97.79mm පළල - 55.88mm මේ විදියට හදාගත්ත PCB එකේ parts පාස්සන්න පටන් ගන්න. 1k resistors වලට 1W ඒවා දන්නා ඕනේ.  volt

Arduino Sinhalen - Arduino සිංහලෙන් - part 3 -Ultrasonic Sensor

Image
හරි, 3 වෙනි කොටසින් අපි බලමු arduino එක්ක සරල sensors කිපයක් සම්බන්ද කරලා දත්ත ලබාගන්න විදිය. 1) Ultrasonic Sensor - අල්ට්‍රා සොනික් මේ තියෙන්නේ අල්ට්‍රා සොනික් sensor එක.මේකෙන් පුළුවන් දුර මනින්න. සාමාන්‍යයෙන් මේකෙන් මීටර් 2 ක විතර දුරක් මැනගන්න පුළුවන්.  දුර cm හෝ m විදියට ගන්නත් පුළුවන්. අපි කරන මොකක් හරි project එකකට දුර මනින කොටසක් ඕනේ උනොත් මේකෙන් ඒ වැඩේ සාර්ථකව කර ගන්න පුළුවන්. නම :-  HC-SR04  මිල :- 1$ eBay එකෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් වගේම දැන් ලංකාවේ ගොඩක් තැන්  වල අඩුවට ගන්න පුළුවන්  Circuit මේ රුපයේ විදියට සම්බන්දතා හදන්න, හදලා compute එකත් එක්ක සම්බන්ද කරන්න. Library Arduino IDE එක open කරලා Sketch >> Include Library >> Manage Libraries එකෙන් එක dialog box එකේ ultrasonic type කරලා  result එකෙන් අපට අවශ්‍ය එක තෝරලා install දෙන්න. ඊට පස්සේ මේ code එක ගහල upload කරන්න /* Vcc   |   5V    Trig  |   4    Echo  |   2    Gnd   |   GND    */ #include <Ultrasonic.h> Ultrasonic ultrasonic(4, 2); void setup