Posts

Showing posts from June, 2017

Arduino Sinhalen- Part2 -How to use arduino, How to upload programs, Digital writes and PWM

Image
කලින් කොටසින් arduino කියන්නේ මොකද්ද කියල පොඩි අදහසක් එන්න ඇති. code එකේ මුලික කොටස් දෙකක් ගැන අපි බැලුවා. ඒ setup method එක හා loop method එක.දැන් ඔක්කොමත් හරි. අපි ගහපු code එක arduino එකට දාගන්නේ කොහොමද? මේකට කියන්නේ code එක upload කරනවා කියල.code එක හරියට ලියල නම් විතරයි අපිට code එක board එකකට upload කරන්න පුළුවන්.upload කරන්න arduino board එක computer එකට connect කරන්න එකේ cable එකෙන්. arduino board එකටත් drivers ඕනේ. drivers ගොඩක් වෙලාවට arduino IDE එකත් එක්ක install වෙනවා.එහෙම වෙලා නම් arduino IDE එකේ tools>>Port >> එකේ sub menu එකේ ඔයාගේ arduino board එක පෙන්නනවා.එහෙම පෙන්නන්නේ නැතිනම් drivers install වෙලා නෑ .එක install කරලා ඉන්න ඕනේ. Installing Drivers Desktop එකේ This pc හෝ My computer Right Click කරලා Manage එක click කරන්න. මේ එන්නේ device manager එක.එකේ මන් highlight කරලා තියෙන්නේ මගේ computer එකේ මගේ arduino board එක පෙන්නන විදිය.ඔයාගේ board එක මේ විදියට පෙන්නන්නේ නැතිනම් වෙනම නමක් එක්ක පොඩි කහපාට "!" ලකුනකුත් එක්ක මොකක් හරි device